CLEAR TERMS · CONSISTENT SERVICE
Payment Policy.
ගෙවීම් ප්‍රතිපත්තිය
SINHALA VERSION
ගෙවීම් හා සේවා අඛණ්ඩතාව
මාසික ගෙවීම් දිනය
සෑම සේවාදායකයෙකුම තමන්ට නියමිත Monthly Renewal Date එකේදී මාසික සේවා ගාස්තුව ගෙවිය යුතුය.
ගෙවීම් මතක් කිරීම්
ගෙවීම් දිනයට දින 03කට පෙර සහ නියමිත ගෙවීම් දිනයේදී නිල Payment Reminder යවනු ලැබේ.
ගෙවීම් ප්‍රමාද වූ විට සේවා අඛණ්ඩතාව
නියමිත දිනයේ ගෙවීම සිදු නොවූවත්, ඊළඟ Monthly Renewal Date එක දක්වා Facebook Page Management, Post Designing, Publishing සහ Group Sharing සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
නියමිත දිනට ගෙවීම් කරන සේවාදායකයන්ට ප්‍රමුඛතාව ලබා දීම
DP Promotion & Branding ආයතනය විසින් සියලුම සේවාදායකයන්ට ගුණාත්මක සේවාවක් ලබා දීමට කටයුතු කරන අතර, නියමිත ගෙවීම් දිනයට මාසික සේවා ගාස්තුව සම්පූර්ණ කර ඇති සේවාදායකයන්ට වැඩ සැලසුම් කිරීමේදී පළමු ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.
ඒ අනුව Post Designing, Content Scheduling, Publishing සහ Group Sharing කටයුතු සඳහා ගෙවීම් නිසි පරිදි සම්පූර්ණ කළ සේවාදායකයන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව හිමිවේ.
හිඟ ගෙවීම් සහිත සේවාදායකයන්ගේ සේවාවන් ඊළඟ Renewal Date එක දක්වා පවත්වාගෙන යන නමුත්, ඔවුන්ගේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කාලසටහන් ආයතනයේ වැඩ ප්‍රමුඛතා හා පවතින සම්පත් අනුව වෙනස් විය හැකිය.
අවසන් ගෙවීම් නිවේදනය
ඊළඟ Monthly Renewal Date එකට දින 07ක් ඉතිරිව තිබියදීත් හිඟ ගෙවීම් පවතී නම්, FINAL PAYMENT NOTICE එකක් නිකුත් කරනු ලැබේ.
සේවා නතර කිරීම
ඊළඟ Monthly Renewal Date එක වන විටත් හිඟ ගෙවීම් සම්පූර්ණ කර නොමැති නම්, SERVICE STOP NOTICE එකක් යවා සියලුම සේවාවන් නතර කරනු ලැබේ.
සේවා නැවත ආරම්භ කිරීම
හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවා නව සේවා කාලසටහන තහවුරු කිරීමෙන් පසුව සේවා නැවත ආරම්භ කළ හැකිය.
ENGLISH VERSION
Payments & service continuity
Monthly Payment Due Date
Each client must settle their monthly service fee on their designated monthly renewal date.
Payment Reminders
Official payment reminders will be issued three days before and on the scheduled due date.
Continuation of Services During Overdue Period
Regular Page Management, Post Designing, Publishing and Group Sharing services will continue until the next monthly renewal date, even if payment is overdue.
Service Priority for Clients with Up-to-Date Payments
DP Promotion & Branding is committed to providing quality services to all clients. However, clients who settle their monthly service fees on time will receive first priority in operational scheduling and resource allocation.
Paid-up clients will receive scheduling priority for content designing, publishing, and group sharing.
Services for clients with outstanding payments will continue until the next renewal date, but their task schedules may be adjusted according to operational priorities and resource availability.
Final Payment Notice
A FINAL PAYMENT NOTICE will be issued seven days before the next monthly renewal date if payment remains outstanding.
Service Termination
If outstanding payments remain unsettled on the next monthly renewal date, a SERVICE STOP NOTICE will be issued and all management services will be discontinued.
Service Reactivation
Services may resume after all outstanding payments are settled and a new service schedule is confirmed.
DP Promotion & Branding
Management Team
www.dppromotion.lk
PAYMENT SUPPORT
Let’s keep your
service on track.
For questions about your billing date or payment, contact DP Promotion & Branding.
ඔබගේ ගෙවීම් දිනය හෝ ගෙවීම පිළිබඳ විමසීම් සඳහා DP Promotion & Branding අමතන්න.
